දැන් කාලේ තමන්ගේ Personal data
ආරක්ෂා කරන්න ගන්න ගොඩක් කට්ටිය folder lock පාවිච්චි කරනවා.හැබැයි ගොඩක් ෆෝල්ඩර් ලොකර් සල්ලි දීලා ගන්න ඕන ඒවා.ඉතින් මෙන්න මගේ ගානේ ෆෝල්ඩර් ලොක් එකක්.වැඩ කරවන හැටි පහල දීලා ඇති.
ආරක්ෂා කරන්න ගන්න ගොඩක් කට්ටිය folder lock පාවිච්චි කරනවා.හැබැයි ගොඩක් ෆෝල්ඩර් ලොකර් සල්ලි දීලා ගන්න ඕන ඒවා.ඉතින් මෙන්න මගේ ගානේ ෆෝල්ඩර් ලොක් එකක්.වැඩ කරවන හැටි පහල දීලා ඇති.
මුලින්ම මෙතන පහල දීලා තියන ලින්ක් එකෙන් ගිහින් ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න.
ඒක rar එකක් ඇතුලේ ඇත්තේ.ඒක extract කරගන්න.ඊටපස්සේ එන exe ෆයිල් එක
ඉන්ස්ට්‍රෝල් කරගන්න.
පහල ඇති වීඩියෝ එකක්.ඒකෙන් විවිධ තැන්වල ලොකර් හදන හැටි කියලා දේවි.ඒකේ තියන හැටියට ඔයාලා ටෙස්ට් කරලා බලන්න.ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න.
Comments
Post a Comment