TANK _ X
ඔන්න ඉතින් යාලුවනේ මම පොඩි ගේම් එකකුත් හැදුවා.මේක අනිත් ගේම් වලින් වෙනස් වෙන්නේ මේක එකපාර දෙන්නෙකුට PLAY කරන්න පුළුවන්.ඒ කියන්නෙ මේ ගේම් එක තනි කී බෝඩ් එකකින් දෙන්නෙකුට PLAY කරන්න පුළුවන්.
පස්සේ හොද UPDATE එකක් දෙන්නම් හොදට ග්‍රැපික් එහෙම සෙට් කරලා.පොඩි පොඩි BUGS එහෙම තියෙන්න පුළුවන් ඒවා බ්ලොග් එකට හරි මගේ WHATSAPP එකට හරි දාන්න.ඊලඟ UPDATE එකෙන් ඒ ඔක්කොම අයින් කරලා සුපිරියට හදල දෙන්නම්කෝ.....
අලුත් UPDATE එක 2022 ජුනි මැද වගේ දෙන්න පුළුවන් වෙයි.මගේ WHATSAPP නම්බර් එක README ෆයිල් එකේ ඇති.
මෙන්න තියනවා ලින්ක් එක.
OS:-windows vista, 7, 8, 8.1, 10, 11
RAM:-526MB
DISK:- 111MB
Language :-C#
Game Engine:-unity 3d
file size :-40.7MB
file type:-.exe
file name:-Tank_x_installer.exe
Congratulations
ReplyDelete