කොහොමද යාලුවනේ.මම මේ පෝස්ට් එකෙන් ඔයාලාට කියලා දෙන්න යන්නේ url සේව් කරලා තියාගන්න පුලුවන් විදිහක් ගැන.
අපි මොකක් හරි web side එකකට එක පාරක් ගියාම තව පාරක් යන්න ඕන උනොත් ඒක තියන තැන හොයා ගන්න අමාරුයි.ඒ නිසා මම ඒවගේ webside හොයාගන්න පුලුවන් වෙන විදිහට සේව් කරන්න පුලුවන් app එකක් හැදුවා.පහල මම video එකක් දාලා ඇති ඒක බලලම හොදට තේරුම් ගන්නකෝ.
ප්‍රශ්නයක් ආවොත් coment එකක් දාන්න.
Language = Java editer = netbeans ide 
Comments
Post a Comment