දැන් කාලේ ගොඩක් කම්පියුටර් වල වේගේ අඩු වෙනවා ටෙම්ප් එක වගේ දේවල් ලෝඩ් වෙලා.ඒකට විසදුමක් විදිහට ඒ ෆෝල්ඩර වලට ගිහින් ටෙම්ප් ෆයිල් ඩිලෙට් කරන්න වෙනවා ඒක කරදරයක් නිසා මෙන්න memory cleaner මේ ෆයිල් එක ඩෙක්ස්ටොප් එකට දා ගෙන administrator run කරහම මේකෙන් ඔක්කොම ටෙම්ප් ෆයිල් ඩිලෙට් කරනවා.
මෙතනින් download කර ගන්න.
ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්නකෝ.....
editor = notepad++
භාශාව = batch
Comments
Post a Comment